තැපැල් ඡන්ද අයැදුම්පත් 47,430ක් ප්‍රතික්ෂේපයි - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-06-23

තැපැල් ඡන්ද අයැදුම්පත් 47,430ක් ප්‍රතික්ෂේපයි

මහ මැතිවරණයට අදාළව ඉදිරිපත් කර ඇති තැපැල් ඡන්ද අයැදුම්පත් 47,430ක් ප්‍රතික්ෂේප වී ඇතැයි මැතිවරණ කොමිසන් සභාව පවසයි.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages