මහ මැතිවරණයේ පළමු ඡන්ද ප්‍රතිඵලය සවස 4ට - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-06-30

මහ මැතිවරණයේ පළමු ඡන්ද ප්‍රතිඵලය සවස 4ට

එළඹෙන මහ මැතිවරණයේ ඡන්දය ගණන් කිරීම අගෝස්තු 6 වන දා උදෑසන 8 අරඹන බවත්, ප්‍රථම ඡන්ද ප්‍රතිඵලය එදින සවස 4 වන විට ප්‍රකාශයට පත් කරන බවත් මැතිවරණ කොමිසම පවසයි.
 
මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මේ බව සඳහන් කර ඇත්තේ, මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමග මැතිවරණ මහලේකම් කාර්යාලයේ අද (30) පැවති සාක්ච්ඡාවකට එක්වෙමිනි.
 
මහ මැතිවරණය අගෝස්තු 5 වන දින පැවැත් වෙයි

No comments:

Post a Comment

Post Bottom Ad

Pages