ඕස්ට්‍රේලියාවේ රැදී සිටි ලාංකිකයින් 50ක් දිවයිනට - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-06-21

ඕස්ට්‍රේලියාවේ රැදී සිටි ලාංකිකයින් 50ක් දිවයිනට

ඔස්ට්‍රේලියාවේ සිටි තවත් ශ්‍රී ලාංකිකයින් 50 දෙනෙකු අද (21) දහවල් දිවයිනට පැමිණ තිබේ.
 
කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් මෙරටට පැමිණීමේ අපේක්ෂාවෙන් පසුවු ශ්‍රී ලාංකිකයින් පිරිසක් මෙලෙස ශ්‍රී ලංකන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයකින් පැමිණ ඇත.
 
සිඩ්නි ගුවන්තොටුපලේ සිට පැමිණි මෙම පිරිසෙන් බහුතරය උසස් අධ්‍යාපනය සඳහා ඔස්ට්‍රේලියාවට ගොස් සිටි සිසුන් බව සඳහන්වේ.
 
ඔවුන් කටුනායක ගුවන්තොටුපල පරිශ්‍රයේ දී පී.සී.ආර් පරීක්ෂණය සඳහා යොමුකිරීමට පියවර ගෙන ඇත.
 

No comments:

Post a Comment

Post Bottom Ad

Pages