කොස්ගොඩ හෝටලයක නිරෝධායනය වෙමින් සිටි 5 කට කොරෝනා. - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-06-29

කොස්ගොඩ හෝටලයක නිරෝධායනය වෙමින් සිටි 5 කට කොරෝනා.

විදේශගතව සිට කොස්ගොඩ හිද්දරුවේ පිහිටි සංචාරක හෝටලයක යුද හමුදාවේ අධීක්ෂණය යටතේ නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයින් 225 දෙනෙකුගෙන් පස් දෙනෙකුට කොරෝනා වයිසරය ආසාදනයවී ඇති බවට තහවුරු වූ බව දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය පවසයි.

The post කොස්ගොඩ හෝටලයක නිරෝධායනය වෙමින් සිටි 5 කට කොරෝනා. appeared first on Lanka News Column.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages