අගෝස්තු 6 වැනිදා සවස 4 ට පළමු ඡන්ද ප්‍රතිඵලය. - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-06-30

අගෝස්තු 6 වැනිදා සවස 4 ට පළමු ඡන්ද ප්‍රතිඵලය.

මෙතෙක් පැවැති සියලුම මැතිවරණ වලදී   ඡන්ද ප්‍රතිඵලයක් පැවති දා මධ්‍යම රාත්‍රියට පෙර නිකුත් කර තිබුණ ද 2020 මහමැතිවරණයේ ඡන්ද ගණනය කිරිම පසුදා  උදෑසන 8 ට ආරම්භ කෙරේ.

අගෝස්තු 6 වැනිදා උදෑසන 8 ගණනය කිරිම ආරම්භ කර එදින සවස 4 ට පළමු ඡන්ද ප්‍රතිඵලය නිකුත් කරන බව මැතිවරණ කොමිසම සඳහන් කරයි. මෙතෙක් පැවති සියලුම මැතිවරණවල මධ්‍යම රාත්‍රීයට පෙර නිකුත් කළද මෙවර එලෙස කිසිදු ප්‍රතිඵලයක් නිකුත් නොවනු ඇත.

The post අගෝස්තු 6 වැනිදා සවස 4 ට පළමු ඡන්ද ප්‍රතිඵලය. appeared first on Lanka News Column.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages