වොෂින්ටන් හි උද්ඝෝෂකයන් 80ක් පොලිසියෙන් බේරූ තනි මිනිසා - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-06-04

වොෂින්ටන් හි උද්ඝෝෂකයන් 80ක් පොලිසියෙන් බේරූ තනි මිනිසා

අමෙරිකාවේ වොෂිංටන් ඩී.සී. හි පසුගිය දා (02දා) උද්ඝෝෂණ පැවැති අතරවාරයේ පොලිසිය විසින් දෙපැත්තකින් වට කරනු ලැබූ උද්ඝෝෂකයන් 80 කට අධික පිරිසක් තම නිවෙසේ රඳවාගෙන ආරක්ෂාව සැපයූ පුද්ගලයකු ගැන දැනගන්නට ලැබේ.

උද්ඝෝෂකයන් කොටු කර ගැනීමට පොලිසිය දෙපැත්තකින් මාර්ගය වසා දැමූ අවස්ථාවේ මෙසේ තම නිවෙසේ ඔවුන්ට රැකවරණය ලබා දුන්නේ රාහුල් ඩුබේ නම් අයෙකි.

මේ අවස්ථාවේ විරෝධතාවල නිරත වූ 200 කට අධික පිරිසක් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages