අන්‍යාගමික 88,000 ක් ඉස්ලාම් ආගමට බඳවාගෙන. - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-06-16

අන්‍යාගමික 88,000 ක් ඉස්ලාම් ආගමට බඳවාගෙන.

මෙරටදී අන්‍යාගමිකයන් 8000 ක් ද මැද පෙරදිග රැුකියා සඳහා ගිය අයගෙන් තවත් අන්‍යාගමික 80,000 ක් ද ඉස්ලාම් ආගමට බඳවා ගෙන තිබෙන බව ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ පැවසූහ. ඉකුත් වසර පහ තුළදී මෙලෙස ඉස්ලාම් ආගමට අන්‍යාගමික 88,000 ක් බඳවා ගෙන ඇතැයි ද උන්වහන්සේ පෙන්වා දුන්හ.

උන්වහන්සේ මේ බව ප‍්‍රකාශ කළේ පාස්කු ප‍්‍රහාරය පිළිබඳ සොයා බලන ජනාධිපති කොමිසම හමුවේදී ඊයේ (15 දා) සාක්ෂි ලබා දෙමිනි.

The post අන්‍යාගමික 88,000 ක් ඉස්ලාම් ආගමට බඳවාගෙන. appeared first on Lanka News Column.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages