නාරාහේන්පිට පොලිස් සිරමැදිරියේදී පුද්ගලයෙක් ගෙල වැළලාගනියි - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-06-25

නාරාහේන්පිට පොලිස් සිරමැදිරියේදී පුද්ගලයෙක් ගෙල වැළලාගනියි

නාරාහේන්පිට පොලිස් සිරමැදිරියේදී සැකකරුවෙකු ගෙල වැළලාගෙන සියදිවි හානි කරගෙන තිබේ. 
 
එලෙස සියදිවි හානි කරගෙන ඇත්තේ 32 හැවිරිදි පුද්ගලයෙකු බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යයාලය සදහන් කළේය.
 
මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි පුද්ගලයෙකු එලෙස දිවි හානි කරගෙන ඇති බව සදහන්වේ. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කි‍්‍රයාත්මකය.
 

No comments:

Post a Comment

Post Bottom Ad

Pages