තැපැල් ජන්ද පත්‍රිකා හෙට තැපෑලට. - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-06-29

තැපැල් ජන්ද පත්‍රිකා හෙට තැපෑලට.

එළඹෙන මහ මැතිවරණයට අදාළ නිල තැපැල් ඡන්ද පති‍්‍රකා හෙට දිනයේදී තැපෑලට යොමුකරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

මහ මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද විමසීම ජූලි මස 14, 15, 16 හා 17 යන දිනවලදී සිදු කෙරේ. එම දිනවලදී තැපැල් ඡන්ද භාවිත කළ නොහැකි රාජ්‍ය සේවකයින්ට ජුලි මස 20 සහ 21 යන දෙදින තුළදී සිය තැපැල් ඡන්දය භාවිත කළ හැක.

The post තැපැල් ජන්ද පත්‍රිකා හෙට තැපෑලට. appeared first on Lanka News Column.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages