පොලිස් නිලධාරියෙකු ගංජා සමඟ කොටු වෙයි - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-06-27

පොලිස් නිලධාරියෙකු ගංජා සමඟ කොටු වෙයි

ගංජා ප්‍රවාහනය කරමින් සිටි පොලිස් නිලධාරියෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
 
ඔහු අනුරාධපුර පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරන පොලිස් කොස්තාපල්වරයෙකි.
 
ඔහු සතුව තිබී ගංජා කිලෝ 10ක ප්‍රමාණයක් සොයා ගෙන ඇති බව පොලිසිය පවසයි.
 

No comments:

Post a Comment

Post Bottom Ad

Pages