මං රට හදන්නම්.. ඔයා දේශපාලනය කරන්න. - ජනපති ගෝටා අගමැති මහින්දට කියයි - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-06-20

මං රට හදන්නම්.. ඔයා දේශපාලනය කරන්න. - ජනපති ගෝටා අගමැති මහින්දට කියයි

‘මහින්ද අයියා දේශපාලනය කරන්න. මම රට හදන්නම්. වැඩ කරන්නම්’ කියා තම සහෝදරයා වන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තමන්ට පවසා ඇති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කරයි.

එම කාර්ය තමන්ට ද ඉතා පහසු බව ද අගමැතිවරයා සඳහන් කළේ ය.

ජනාධිපතිතුමන් උදෑසන ආරම්භ වූ තැන් පටන් මධ්‍යම රාත්‍රී 11-12 පමණ වන තෙක් රට වෙනුවෙන් කටයුතු කරමින් සිටින බවද ඔහු පැවසීය.

මධ්‍යම අධිවේගී මාර්ගය නිරීක්‍ෂණ චාරිකාවකට එක්වීමෙන් පසු අලවුවේදී පැවති ජනහමුවක් අමතමින් අගමැතිවරයා මෙම අදහස් පල කලේය.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages