කරුණා අම්මාන්ට නීතිය ක්‍රියාත්මක විය යුතුයි. - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-06-22

කරුණා අම්මාන්ට නීතිය ක්‍රියාත්මක විය යුතුයි.

එල්.ටී.ටී.ඊ සංවිධානයේ සන්නද්ධ නායකයෙක් ලෙස අලිමංකඩදි හා කිලිනොච්චියෙදි යුද හමුදාවේ දෙතුන් දාහක් මරා දැමූ බව කරුණා අම්මාන් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර නිසා ඔහුට එරෙහිව අපරාධ පනත හා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ නීතිය ක්‍රියාත්මක කළ යුතයැයි. ජාතික හෙළ උරුමයේ මහලේකම් පාඨලී චම්පික රණවක  පැවසයි.

The post කරුණා අම්මාන්ට නීතිය ක්‍රියාත්මක විය යුතුයි. appeared first on Lanka News Column.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages