කොරෝනා දෙවැනි රැල්ලක් ගැන අනතුරු අඟවයි. - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-06-20

කොරෝනා දෙවැනි රැල්ලක් ගැන අනතුරු අඟවයි.

කොරෝනා වසංගතයේ දෙවැනි අදියර ඉදිරියේදී ඇති වන බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ විධායක අධ්‍යක්ෂ මයික් රයන් පැවසා ඇත්තේ ලොව රටවල් රැසක මෙම වසංගතය වර්ධනය වන බවයි.

කොරෝනා වසංගතය යළි ආරම්භ වීමට හේතුවක් වී ඇත්තේ ජනතාව සෞඛ්‍ය උපදෙස් පිළිනොපැදීම බව ද ලෝක සෞඛ්‍ය සංවිධානය තවදුරටත් කියා සිටී. මේ අතර නවසීලන්තයේ කොරෝනා වසංගතය මර්දනය කළ බවට වාර්තා වුවත් අලූතින් රෝගීන් දෙදෙනකු හමුවී ඇත.

The post කොරෝනා දෙවැනි රැල්ලක් ගැන අනතුරු අඟවයි. appeared first on Lanka News Column.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages