මැතිවරණ කොමිසම රැස්වෙයි. - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-06-16

මැතිවරණ කොමිසම රැස්වෙයි.

මහ මැතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව පළමු වරට මැතිවරණ කොමිෂන් සභාවේ නියෝජිතයින් අද (16) රැස්වෙයි. තැපැල් ඡන්දය ප්‍රකාශ කරන දිනය තීරණය කිරීම සහ පසුගිය දිනවල පැවති පෙරහුරු මැතිවරණවල ප්‍රගතිය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම මෙහි අරමුණ බව වාර්තා වෙයි.

The post මැතිවරණ කොමිසම රැස්වෙයි. appeared first on Lanka News Column.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages