මිල්ලන්ගොඩ ඇතා මිය යයි. - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-06-30

මිල්ලන්ගොඩ ඇතා මිය යයි.

ශ‍්‍රී දළදා මාලිගාවේ දළදා කරඩුවද කිහිප අවස්ථාවක් වැඩමවු කෑගල්ල මිල්ලන්ගොඩ ජයන්ති ඈතා ඊයේ 29 පස්වරුවේ මිය ගිය බව හිටපු පළාත් සභා මන්ත‍්‍රී ආනන්ද මිල්ලන්ගොඩ  පවසයි.

මිය යන විට වයස අවුරුදු 68 ක් පමණ වන මෙම හස්තියා වයස අවුරුදු හතරේදි දෙහිවල සත්වෝද්‍යානයේ පැවැති ප‍්‍රසිද්ධ වෙන්දෙසියකදි රුපියල් 5500 ක වටිනාකමකට වෙන්දේසි වු අවස්ථාවේ දැනට 95 වන වියේ පසු වෙන එස්.ආර්.එස් මිල්ලංගොඩ  විසින්  මිලදි ගත් හස්තියෙකි.

The post මිල්ලන්ගොඩ ඇතා මිය යයි. appeared first on Lanka News Column.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages