ඉන්දීය කොරෝනා ආසාදිතයන් රාමේෂ්වරම් වෙරලේ ලංකාව දැඩි අවදානමක. - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-06-16

ඉන්දීය කොරෝනා ආසාදිතයන් රාමේෂ්වරම් වෙරලේ ලංකාව දැඩි අවදානමක.

කොරෝනා රෝගය ආසාදනය වූ ඉන්දීය ජාතිකයන් නීති විරෝධී අයුරින් මුහුදු මාර්ග ඔස්සේ බෝට්ටුවලින් මෙරටට ඇතුළු වීමේ අවදානමක් ඇති බවට බුද්ධි අංශ අනතුරු අඟවයි. මෙම පිරිස් මුහුදු මාර්ග ඔස්සේ මන්නාරම, යාපනය, හලාවත, පුත්තලම වැනි ප‍්‍රදේශවලින් මෙරටට ඇතුළු වීමට ඉඩ ඇති බව ද බුද්ධි අංශ කියා සිටියි.

The post ඉන්දීය කොරෝනා ආසාදිතයන් රාමේෂ්වරම් වෙරලේ ලංකාව දැඩි අවදානමක. appeared first on Lanka News Column.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages