සමිතාගේ පෙම යලිත් මෝරයි - පෙම්වතා සමග සිටින ඡායාරූප කිහිපයක්’ අන්තර්ජාලයට - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-06-16

සමිතාගේ පෙම යලිත් මෝරයි - පෙම්වතා සමග සිටින ඡායාරූප කිහිපයක්’ අන්තර්ජාලයට

ටික් ටෝක් චිරා නමින් හැඳින්වෙන චිරන්ත ගුණවර්ධන පසුගිය දා වඩාත් කතාබහට ලක්වුණේ සමිතා එරන්දතී ඔහුගේ ඡායාරූපයක් පෙන්වමින් රූපවාහිනි වැඩසටහනක කළ ප්‍රකාශයක් සමගයි.

එම වැඩසටහනේදීම තමන්ගේ පෙම්වතා බවට ඇය පෙන්වූ ඡායාරූපයක් නිසා චිරන්ත පිළිබඳව බොහෝ දෙනා කතාබහ කරන්න වුණා.

ඇතැමුන් සඳහන් කළේ මෙය මියුසික් වීඩියෝවක් ජනප්‍රිය කර ගැනීම සඳහා කළ ප්‍රකාශයක් බවයි.
ඒ සම්බන්ධයෙන් කළ විමසීමක දී සමිතා පසු දිනෙක මෙලෙස සඳහන් කළා.

“ඇත්තටම මම ඔය ගැන කතා කරන්න කැමති නැහැ. මඩ ගහන අය කොහොමත් මඩ ගහනවනේ. මාධ්‍ය වුණත් කරන්න ඕනේ කලාකරුවන්ව වැරදියි කියලා පෙන්වන්න උත්සාහ කරන එක නෙමෙයි. ඉතිං මම කැමති නැහැ මේ වෙලාවේ කිසිම දෙයක් ගැන කතා කරන්න. මට පාඩුවේ ඉන්නයි අවශ්‍ය”

කෙසේ වෙතත් චිරන්ත ගුණවර්ධන තරුණයා සමිතා එරන්දතී සමග ඡායාරූප කිහිපයක් සිය ෆේස්බුක් ගිණුමට මුදා හැර තිබෙනවා.

‘මගේ..Love you baby..’ වැනි වදන්ද ඔහු එහි සටහන් කර තිබුණා.

එම ඡායාරූප පහතින් දැක්වෙනවා.







No comments:

Post a Comment

Post Bottom Ad

Pages