ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තිදෙනෙකු සහ සජිත් ප්‍රේමදාසගේ පාර්ශවය අතර සාකච්ඡාවක්. - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-06-30

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තිදෙනෙකු සහ සජිත් ප්‍රේමදාසගේ පාර්ශවය අතර සාකච්ඡාවක්.

ඉදිරි මහ මැතිවරණයෙන් පසු ජාතික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන තිදෙනෙකු සහ සජිත් ප්‍රේමදාසගේ පාර්ශවය අතර සාකච්ඡාවක ඇතිව තිබෙන බවට වාර්තා වේ.

දෙමළ ජාතික සන්ධානයේ සහායද සජිත් ප්‍රේමදාස මහතාගේ ප‍්‍රධානත්වයෙන් බිහි කරන ජාතික ආණ්ඩුවට ලැබෙන බව ඔවුන් එහිදී තහවුරු කර ඇතැයි ද සඳහන්ය. මැතිවරණ ප‍්‍රචාරක කටයුතු අතරතුරදී මෙම විශේෂ හමුව සිදුව තිබෙන බවට සදහන් වේ.

The post ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තිදෙනෙකු සහ සජිත් ප්‍රේමදාසගේ පාර්ශවය අතර සාකච්ඡාවක්. appeared first on Lanka News Column.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages