මුඛ ආවරණ නීතිය තවදුරටත් අනිවාර්යයි - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-06-27

මුඛ ආවරණ නීතිය තවදුරටත් අනිවාර්යයි

කොවිඩ් 19 වසංගතට රටින් තුරන් වන තුරු සෞඛ්‍ය අංශය ලබා දී ඇති උපදෙස් අනුව ජනතාව කටයුතු කළ යුතු බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරයි.
 
ඒ අනුව තවමත් මුඛ ආවරණ පැළඳීම පිළිබඳ විශේෂ අවධානයක් යොමු කළ යුතු බව ඔහු පවසයි.
 
සෞඛ්‍ය උපදෙස් අනුව කටයුතු නොකරන පුද්ගලයින්ට එරෙහිව නීති මගින් කටයුතු කරන බව ද අජිත් රෝහණ මහතා කියා සිටියේය.
 

No comments:

Post a Comment

Post Bottom Ad

Pages