ජාත්‍යන්තර පාසැලක ගුරුවරියක් මත්කුඩු සමගින් අත්අඩංගුවට. - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-06-23

ජාත්‍යන්තර පාසැලක ගුරුවරියක් මත්කුඩු සමගින් අත්අඩංගුවට.

country

කොළඹ ප්‍රධාන පෙළේ ජාත්‍යන්තර පාසලක ගුරුවරියක් යයි කියන තැනැත්තියක් හෙරොයින් මත්ද්‍රව්‍ය පැකට් දෙකක් සමග අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම කාන්තාව අත්අඩංගුවට ගෙන ඇත්තේ මහනුවර දඹගොල්ල ප්‍රදේශයේදී බව මහනුවර පොලිසිය සඳහන් කරයි. අදාල කාන්තාවට එරෙහිව අධිකරණයේ නඩු පැවරීමට පොලිසිය විසින් කටයුතු කර ඇත.

The post ජාත්‍යන්තර පාසැලක ගුරුවරියක් මත්කුඩු සමගින් අත්අඩංගුවට. appeared first on Lanka News Column.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages