රියදුරු බලපත‍්‍ර අළුත් කරන්න තවත් සහන කාලයක් - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-06-28

රියදුරු බලපත‍්‍ර අළුත් කරන්න තවත් සහන කාලයක්

රියදුරු බලපත්‍ර වලංගු කාලය තාවකාලිකව තවදුරටත් දීර්ඝ කිරීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙ.
 
ඒ අනුව මෙම වසරේ මාර්තු 16 වන දින සිට ජුනි 30 වන දින දක්වා වලංගු කාලය අවසන් වන සෑම රියදුරු බලපත්‍රයකම වලංගු කාලය එය අවසන් වන දින සිට මාස 6 කින් දීර්ඝ කරන බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
 
2020 ජූලි මස පළමුවනදා සිට සැප්තැම්බර් 30 වන දින දක්වා වලංගු කාලය අවසන් වන සෑම රියදුරු බලපත්‍රයකම වලංගු කාලය අවසන් වන දිනයේ සිට මාස 3 ක කාලයකින් දීර්ඝ කර තිබෙ.
 
කොවිඩ් නයින්ටීන් වසංගත රට පුරා ව්‍යාප්ත වීමත් සමඟ අවස්ථා කිහිපයකදී රියදුරු බලපත්‍රයක වලංගු කාලය දීර්ඝ කිරීමට රජය පියවර ගනු ලැබීය.
 
 
 
 
 
 
 

No comments:

Post a Comment

Post Bottom Ad

Pages