ආසන ගණන ඉක්මවා මගීන් රැගෙන යන බස් රථ ගැන පැමිණිලි කිරීමට දුරකථන අංකයක් - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-06-16

ආසන ගණන ඉක්මවා මගීන් රැගෙන යන බස් රථ ගැන පැමිණිලි කිරීමට දුරකථන අංකයක්

ඇතැම් පුද්ගලික බස් රථ ආසන ප්‍රමාණය ඉක්මවා මගීන් රැගෙන යන බවට තොරතුරු වාර්තා වී ඇති බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව සදහන් කරයි.
 
එහි අධ්‍යක්ෂ ජනරාල් කමාන්ඩර් නිලාන් මිරැන්ඩා මහතා සඳහන් ක‍ළේ , ඒ සම්බන්ධ පැමිණිලි 1955 දුරකතන අංකයට ලබා දිය හැකි බවයි.
 
අනතුරුව අදාළ පැමිණිලි බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය වෙත යොමු කරන බව ද ඔහු සඳහන් කළේය.
 
කොරෝනා වසංගත තත්ත්වය සමග මගී ප්‍රවාහන බස් රථවල ආසන සංඛ්‍යාව ඉක්මවා මගීන් රැගෙන යෑම තහනම් බව ප්‍රවාහන අමාත්‍යාංශය සඳහන් පැවසීය.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages