තමිල්නාඩුවෙ කොරෝනා ආසාධිතයින් ලංකාවට ගෙනැවිත් ප්‍රතිකාර කිරිමට අවස්ථාව ලබා දිය යුතුයි - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-06-18

තමිල්නාඩුවෙ කොරෝනා ආසාධිතයින් ලංකාවට ගෙනැවිත් ප්‍රතිකාර කිරිමට අවස්ථාව ලබා දිය යුතුයි

තමිල්නාඩුවෙ වෙසෙන ශ්‍රි ලංකික පුරවැසිභාවය සහිත දමිල වැසියන් සහා මෙරට දමිළ ජනතාවගේ පවුල් වල ඥාතින්ට කොරෝනා රෝගය වැලදි රෝහල් ගතව ප්‍රතිකාර ලබා ගැනිමට නොහැකිව තත්ත්වයකට පත්ව තිබෙනමි ඔවුන්ව මෙරටට ගෙන්වා ප්‍රතිකාර කිරිමට අවස්ථාව ලබාදිය යුතු බව දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සමිපන්තන් මහාතා පවසයි.

මෙරටට රෝහල් ගතව ප්‍රතිකාර ලබන කොරෝනා රෝගීන් ගණන අවම ප්‍රමාණයක් වීම නිසා මෙ පිලිබද රජයේ අවධානය යොමුවිය යුතු බව හෙතෙම පසුගියදා (16)යාපනය චාවකචිචෙිරි ප්‍රෙද්ශයේ පැවති මැතිවරන ප්‍රචාරන ජන හමුවක් අමතමින් පැවසිය.


සටහන – සුරේශ් ශිවකුමාර්

No comments:

Post a Comment

Post Bottom Ad

Pages