හෝමාගම දෙදෙනෙකුට කොරෝනා. - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-06-03

හෝමාගම දෙදෙනෙකුට කොරෝනා.

හෝමාගම මාවතගම ප්‍රදේශයේ පදිංචි යුධ හමුදා සෙබලෙකු ගේ බිරිඳ හා දරුවාටත් කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ. ඒ හේතුවෙන් ඔහුගේ බිරිඳ හා දරුවා මේ වන විට රෝහල් ගත කර ඇත.

The post හෝමාගම දෙදෙනෙකුට කොරෝනා. appeared first on Lanka News Column.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages