සිරිකොතේ මහ වලියක් - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-06-08

සිරිකොතේ මහ වලියක්

එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය යම් නොසන්සුන්කාරී තත්ත්වයක් ඇතිවී තිබේ.


එම පක්ෂයේ වෘත්තිය සමිති අතර පැවති සාකච්ඡාවක් අතරතුර මෙම නොසන්සුන්කාරී තත්ත්වය ඇතිව තිබෙන බව වාර්තා වෙයි.

මේ හේතුවෙන් එම හමුව අවලංගු කිරීම පක්‍ෂ නායකත්වය තීරණය කර ඇත.



No comments:

Post a Comment

Post Bottom Ad

Pages