මෛතී‍්‍රගේ තවත් හමුවකට මැකොගෙන් තහනමක්. - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-06-22

මෛතී‍්‍රගේ තවත් හමුවකට මැකොගෙන් තහනමක්.

හිටපු ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේනගේ මැතිවරණ ප‍්‍රචාරක කටයුතු වෙනුවෙන් පොලොන්නරුව අරලිය හෝටලයේ පැවති පොලොන්නරුව දිස්ත‍්‍රික් විශ‍්‍රාමික රාජ්‍ය සේවකයින්ගේ හමුවද මැතිවරණ නීතිය උල්ලංඝනය කරමින් සිදු කරන බවට ලැබුණු පැමිණිල්ලකට අනුව තේපැන් සංග‍්‍රහය පවා අත්හිටුවීමට සිදු වූ බව හිටපු ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන පසුගියදා පොලොන්නරුවේදී පැවසීය.

The post මෛතී‍්‍රගේ තවත් හමුවකට මැකොගෙන් තහනමක්. appeared first on Lanka News Column.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages