Dexamethasone - එන්නතෙන් යහපත් ප්‍රතිඵල - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-06-17

Dexamethasone - එන්නතෙන් යහපත් ප්‍රතිඵල

17 ජුනි, 2020

වෙළඳපොලේ පවතින සුලභ ඖෂධයක්, කොරෝනා වෛරසයට සාර්ථක ප්‍රතිඵල ගෙනදී ඇති බව බ්‍රිතාන්‍ය සෞඛ්‍ය අංශ පෙන්වා දී තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ,  ඩෙක්සමෙතසෝන් නමැති මෙම එන්නත මගින් පුද්ගලයින් 5000 කට වැඩි පිරිසක් සුවදායි ප්‍රතිඵල ලබා ඇති බවයි.

කෙසේ වෙතත්, තවදුරටත් මෙම එන්නත කොරෝනා වෛරසයට එරෙහිව යොදා ගැනීම සම්බන්ධයෙන් පර්යේෂණ සිදුකරන බව ද බ්‍රිතාන්‍ය සෞඛ්‍ය අංශ ප්‍රකාශ කර තිබේ.



from silumina

No comments:

Post a Comment

Post Bottom Ad

Pages