MCC ඉල්ලුවේ 2005 දී මහින්ද. - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-06-27

MCC ඉල්ලුවේ 2005 දී මහින්ද.

ඇමරිකානු එම්සීසී ප්‍රදානය ලබා දෙන ලෙස මුලින්ම ඉල්ලීම් කරනු ලැබුවේ 2005 වසරේ දී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පාලන කාලයේ දී බව ඇමෙරිකා එක්සත් ජනපදය සඳහන් කර ඇත.

මෙරට පිහිටි ඇමරිකා තානාපති කාර්යාලයේ මහජන කටයුතු නිලධාරියා වන ඩේවිඩ් මැක්ගුවර් විසින්  පුවත්පතකට මේ බව සඳහන් කර තිබේ. ඇමරිකානු එම්සීසී ගිවිසුම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තුළ දිගින් දිගටම දේශපාලනකරණය වීම සහ නිවැරදි නොවන තොරතුරු හුවමාරු වීම කණගාටුවට කරුණක් යැයි ද ඔහු පවසා ඇත.

The post MCC ඉල්ලුවේ 2005 දී මහින්ද. appeared first on Lanka News Column.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages