MCC ගැන අමෙරිකාව රහසක් එළියට දමයි. - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-06-16

MCC ගැන අමෙරිකාව රහසක් එළියට දමයි.

එම්.සී.සී. ගිවිසුම සම්බන්ධයෙන් වූ අවසන් තීන්දුව අගෝස්තු මස පැවැත්වීමට නියමිත මහමැතිවරණයෙන් පසුව ගැනීමට සැලසුම් කර ඇති බව අමෙරිකාව සදහන් කරයි. මෙරට අමෙරිකානු තානාපතිනි අලෙයිනා බී. ටෙප්ලිට්ස්  මාධ්‍යවේදීන් සමග පැවැති අන්තර්ජාල සාකච්ජාවකදී මේ බව අවධාරණය කර ඇත.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ  එම්.සී.සී. ගිවිසුම අධ්‍යයනය කිරීමට පියවර ගැනීම සම්බන්ධයෙන් සිය ප්‍රසාදය පළ කිරීමටද එහිදී ටෙප්ලිට්ස් මහත්මිය කටයුතු කර ඇත.

The post MCC ගැන අමෙරිකාව රහසක් එළියට දමයි. appeared first on Lanka News Column.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages