MCC ගිවිසුම යළි සමාලෝචනයට - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-06-17

MCC ගිවිසුම යළි සමාලෝචනයට

MCC ගිවිසුම යළි සමාලෝචනය කිරීම සඳහා ශ්‍රී ලංකා රජය කල් ඉල්ලා ඇතැයි කොළඹ අමෙරිකානු තානාපති කාර්යාලය පවසයි.

අමෙරිකා එක්සත් ජනපදය මෙම ඉල්ලීමට ගරු කරන බව පවසන කොළඹ අමෙරිකානු තානාපති කාර්යාලය පෙන්වා දෙන්නේ MCC යෝජිත මුදල ශ්‍රී ලංකාව වෙනුවෙන් දීර්ඝ කාලීනව වෙන් කර තැබීමට නොහැකි බවය.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages