මාර්තු 01 ට පසු ඉතාලියේ දෛනික කොවිඩ් මරණ අඩුම ඊයේ - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-07-20

මාර්තු 01 ට පසු ඉතාලියේ දෛනික කොවිඩ් මරණ අඩුම ඊයේ

මාර්තු 01 වනදාට පසු ඉතාලියේ දෛනික කොවිඩ් මරණ අඩුම සංඛ්‍යාව ඊයේ (19) වාර්තා විය
 
ඒ නව කොරෝනා ආසාදිතයන් 219 ක් හා මරණ 03 ක් ලෙසය
 
මේ අතර ඉතාලියේ සංවෘත ස්ථානවල පමණක් මුඛ ආවරණ පැළදීම අනිවාර්ය නීතිය ජූලි 31 දක්වා පමණක් ක්‍රියාත්මක කරන බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි
 
විවෘත ස්ථාන වල මුඛ ආවරණ පැළදීම අනිවාර්ය නොවන අතර  එම ස්ථානවල සමාජ දුරස්ථභාවය පමණක් පවත්වාගැනීමේ ප්‍රමාණවත් බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කරයි

No comments:

Post a Comment

Post Bottom Ad

Pages