තවත් 06ක් පූර්ණ සුවය ලබයි - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-07-20

තවත් 06ක් පූර්ණ සුවය ලබයි

මෙරට කොරෝනා ආසාදනය වූ අය අතුරින් තවත් පුද්ගලයන් 06 දෙනෙකු සම්පූර්ණ සුවය ලබා පිටව ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරයි.
 
ඒ අනුව, මෙරට සුවය ලැබූ සංඛ්‍යාව 2041 දක්වා ඉහළ යනු ඇත.
 
එසේම මෙරට මේ දක්වා වාර්තා වී ඇති සමස්ත කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 2724 කි. 

No comments:

Post a Comment

Post Bottom Ad

Pages