තවත් කොරෝනා ආසාදිතයන් 07කට සුවයි - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-07-21

තවත් කොරෝනා ආසාදිතයන් 07කට සුවයි

අද (21) උදෑසන 10 වන විට තවත් කොරෝනා ආසාදිතයින් 7 දෙනෙකු සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය වසංගත රෝග විද්‍යා අංශය ප්‍රකාශ කරයි.
 
ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 2048ක් දක්වා ඉහළ ගොස් ඇත.
 
ඊයේ (20) මෙරටින් කොවිඩ් 19 ආසාදිතයින් 06 දෙනෙක් හඳුනා ගැනීමත් සමග සමස්ත ආසාදිතයින් ගණන 2730ක් දක්වා ඉහළ ගොස් ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages