ඉන්දියාවේ කොරෝනා ආසාදිතයින් ලක්ෂ 07 ඉක්මවයි - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-07-07

ඉන්දියාවේ කොරෝනා ආසාදිතයින් ලක්ෂ 07 ඉක්මවයි

ඉන්දියාවේ කෝවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව ඊයේ(06) ලක්ෂ 07 ඉක්මවා තිබේ.
 
ඒ අනුව වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වන රටවල් අතර රුසියාවද පසුකරමින් ඉන්දියාව ඊයේ දිනයේදී ලොව තුන්වන ස්ථානයට පත් විය.
 
එරට මරණ සංඛ්‍යාවද විසිදහස ඉක්මවා ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
 
ඉන්දියාවේ කෝවිඩ් ආසාදිතයන් පළමු ලක්ෂය වාර්තා කිරීමට දින 110 ක් ගත විය. එහෙත් එය හයලක්ෂයේ සිට හත් ලක්ෂය ඉක්මවා යාමට ගත වූයේ දින 4 ක් පමණි. 
 

No comments:

Post a Comment

Post Bottom Ad

Pages