රාජාංගණයේ යාය 1 සහ 2 සංචරණ සීමා ලිහිල් කරයි - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-07-28

රාජාංගණයේ යාය 1 සහ 2 සංචරණ සීමා ලිහිල් කරයි

කොරෝනා වෛරසය පැතිර යාමත් සමඟ සංචරණයට සීමා පැනවූ රාජාංගණයේ යාය 1 සහ 2 යන ප්‍රදේශවල සීමාවන් ලිහිල් කළ බව එම ප්‍රදේශය භාර වැඩබලන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීනී වෛද්‍ය එච්.කේ. අබේරත්න මහත්මිය පැවසුවාය.    
 
කෙසේ වෙතත්, සංචරණයට සීමා පැනවූ යාය 3, 4, 5 සහ 6 යන ප්‍රදේශවල සීමාවන් තවදුරටත් ක්‍රියාත්මක වන බව ද ඇය කියා සිටියාය.
 
මේ අතර කොරෝනා රෝගියෙකු වාර්තාවීම හේතුවෙන් කල් දැමුණු රාජාංගනය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කටයුතු හෙට දිනයේ  සිදුකිරීමට නියමිතව ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages