11,12, සහ 13 ශ්‍රේණි වල අධ්‍යාපන කටයුතු ඇරඹෙයි - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-07-27

11,12, සහ 13 ශ්‍රේණි වල අධ්‍යාපන කටයුතු ඇරඹෙයි

කොරෝනා වසංගතය  හමුවේ පසුගියදා නිවාඩු ලබාදුන් පාසල්වල 11 , 12 සහ 13 ශ්‍රේණි වල අධ්‍යයන කටයුතු අද යළි ආරම්භ වෙයි
 
අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශ කරන ආකාරයට උදෑසන 7.30 සිට සවස 3.30 දක්වා එම ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු සිදු කරයි
 
එම ශ්‍රේණි සඳහා ඉගැන්වීම් කරන ගුරුවරුන් පමණක් පාසල් වෙත වාර්තා කළ යුතු බවද අධ්‍යාපන අමාත්‍යාංශය දන්වා සිටියි
 
මේ අතර පාසල්වල සියලු ශ්‍රේණි ලබන 10 වැනිදා සිට යළි ආරම්භ කිරිමට තීරණය කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
 
සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව දරුවන් පාසලට පැමිණීමේ දී, රැදිසිටිමේ දී සහ පිටවීමේ දී අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස අධ්‍යාපන අමාත්‍යංශය උපදෙස් ලබා දී ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages