අඟුලාන සිදුවීමට 14 ක් අත්අඩංගුවට - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-07-17

අඟුලාන සිදුවීමට 14 ක් අත්අඩංගුවට

 
අඟුලාන  පොලිසිය ඉදිරිපිට කලහාකාරී ලෙස හැසීරී පොලිස් ස්ථානයට ගල් වලින් පහරදී අනර්ථය සිදු කිරීම තුළින් පොලිස් නිළධාරීන් 08 දෙනෙකුට තුවාල සිදු කිරීම සම්බන්ධව සැකකාරියන් 09 දෙනෙකු සහ සැකකරුවන් 05 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය වාර්තා කරයි
 
අත්අඩංගුවට ගත් සැකකරුවන්  අද (17) දින මොරටුව ගරු මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය

No comments:

Post a Comment

Post Bottom Ad

Pages