තවත් කොවිඩ් ආසාදිතයන් 15කට සුවයි - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-07-27

තවත් කොවිඩ් ආසාදිතයන් 15කට සුවයි

තවත් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 15දෙනෙක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනයේ සඳහන් කරයි
 
ඒ අනුව වෛරසය ආසාදනය වී සුවය ලැබු පුද්ගලයින් ගණන 2,121 දෙනෙක් දක්වා ඉහළ ගොස් ඇත.
 
මෙරට තුළ මෙතෙක් වාර්තා වී ඇති සමස්ථ කොවිඩ් ආසාදිතයින් ගණන 2782කි.
 
මෙවන විට ප්‍රතිකාර ලබමින් සිටින රෝගීන් සංඛ්‍යාව 650ක් වෙයි
 

No comments:

Post a Comment

Post Bottom Ad

Pages