තවත් 16 දෙනෙක් පූර්ණ සුවය ලබයි - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-07-22

තවත් 16 දෙනෙක් පූර්ණ සුවය ලබයි

තවත් කොරෝනා ආසාදිතයන් 16 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරයි. 
 
ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 2064 දක්වා ඉහළ ගොස් තිබේ.
 

No comments:

Post a Comment

Post Bottom Ad

Pages