සුවය ලැබූ ආසාදිතයින් සංඛ්‍යාව 1748ක් දක්වා ඉහළට - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-07-01

සුවය ලැබූ ආසාදිතයින් සංඛ්‍යාව 1748ක් දක්වා ඉහළට

තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 37 දෙනෙකු සම්පූර්ණ සුවය ලබා රෝහලෙන් පිටත්ව ගොස් තිබේ. 
 
ඒ අනුව මේ වන විට සුවය ලැබූ කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 1748දක්වා ඉහළ ගොස් ඇති බව  වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරයි.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages