ආසාදිතයින් 175ක් සුවය ලබයි - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-07-28

ආසාදිතයින් 175ක් සුවය ලබයි

අද (28) පෙරවරු 10 වන විට කොරෝනා ආසාදිතයින් 175 දෙනෙක් පුර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කරයි. 
 
ඒ අනුව මෙරට සුවය ලැබු සමස්තය 2296ක් දක්වා ඉහළ ගොස් තිබේ.
 
එසේම මෙරට සමස්ත ආසාදිතයින් ගණන 2805කි.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages