පොලිසීයේ 17 කට ස්ථාන මාරු - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-07-21

පොලිසීයේ 17 කට ස්ථාන මාරු

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයෙක්,පොලිස් අධිකාරීවරයෙක් ,සහකාර පොලිස් අධිකාරීවරුන් 09ක් ඇතුළු පොලිසීයේ 17 කට ස්ථාන මාරුවීම් ලැබී ඇත
 
ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය හා මැතිවරණ කොමිෂන් සභාවේ එකඟතාවය අනුව සේවයේ අවශ්‍යතාවය මත ස්ථාන මාරුවීම් හා පත්කීරීම් වහාම ක්‍රියාත්මක වන පරිදි සිදු කර ඇත

No comments:

Post a Comment

Post Bottom Ad

Pages