කොවිඩ්-19 ආසාදිතයින් ගණන 2,711 දක්වා ඉහළට. - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-07-19

කොවිඩ්-19 ආසාදිතයින් ගණන 2,711 දක්වා ඉහළට.

තවත් කොවිඩ්-19 ආසාදිතයින් තිදෙනෙකු හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වි‍ශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පවසයි. කටාර් සිට පැමිණි තිදෙනෙකුට මෙසේ කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බව හඳුනාගෙන තිබේ.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ්-19 ආසාදිතයින් ගණන 2,711 දක්වා ඉහළ ගොස් ඇත.

The post කොවිඩ්-19 ආසාදිතයින් ගණන 2,711 දක්වා ඉහළට. appeared first on Lanka News Column.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages