ආසාදිතයින් සංඛ්‍යාව 2061ක් දක්වා ඉහළට - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-07-02

ආසාදිතයින් සංඛ්‍යාව 2061ක් දක්වා ඉහළට

කොවිඩ් 19 ආසාදිතයින් 07 දෙනෙකු හඳුනාගෙන තිබේ.
 
ඔවුන්ගෙන් පස්දෙනෙකු කටාර් සිට මෙරටට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානවල සිටි පිරිසක් බව වාර්තා වේ. 
 
එසෙම ඉන්දියාවෙ සිට පැමිණි අයෙක් ද වේ.
 
මේ වන විට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 2061ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.
 

No comments:

Post a Comment

Post Bottom Ad

Pages