24 වන නාවික හමුදාපති ධූරයට නිශාන්ත උළුගේතැන්න පත්වෙයි - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-07-15

24 වන නාවික හමුදාපති ධූරයට නිශාන්ත උළුගේතැන්න පත්වෙයි

මෙරට 24 වන නාවික හමුදාපතිවරයා ලෙස වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න ජනාධිපතිවරයා විසින් පත්කරනු ලැබීය.

මීට පෙර ඔහු නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී ධූරයේ කටයුතු කරනු ලැබුවේය.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages