බිත්තර මිල රුපියල් 25 දක්වා ඉහළයා හැකියි. - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-07-23

බිත්තර මිල රුපියල් 25 දක්වා ඉහළයා හැකියි.

අතරමැදියන් විසින් කුකුළු ආහාර සඳහා යොදා ගන්නා බඩඉරිඟු තොග සැඟවීම හේතුවෙන් ඉදිරි මාසයේදී බිත්තර මිල රුපියල් 25 දක්වා ඉහළ යෑමේ තත්ත්වයක් උදාවී ඇති බව  සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයන්ගේ සංගමය පවසයි.

The post බිත්තර මිල රුපියල් 25 දක්වා ඉහළයා හැකියි. appeared first on Lanka News Column.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages