31 වනදා සැළසුම් කර තිබු ඡන්දය ප්‍රකාශ කිරීම එදිනට සිදු නොවේ. - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-07-27

31 වනදා සැළසුම් කර තිබු ඡන්දය ප්‍රකාශ කිරීම එදිනට සිදු නොවේ.

නිරෝධායන මධ්‍යස්ථානවල සහ නිරෝධායනයට ලක්කර ඇති නිවෙස්වල සිටින ඡන්ද දායකයින්ට  31 වනදා  ඡන්දය ප්‍රකාශ කිරීමට ඉඩ සැලැස්වීමට සැළසුම් කර තිබුණද එය එදිනට සිදු නොවන බව මැතිවරණ කොමිසම නිවේදනය කරයි.

The post 31 වනදා සැළසුම් කර තිබු ඡන්දය ප්‍රකාශ කිරීම එදිනට සිදු නොවේ. appeared first on Lanka News Column.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages