නාවික හමුදාව කේරළ ගංජා කිලෝ 400ක් සොයාගනී - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-07-03

නාවික හමුදාව කේරළ ගංජා කිලෝ 400ක් සොයාගනී

නාවික හමුදාව විසින් සිදුකළ වැටලීමකින් රුපියල් මිලියන 60ක් පමණ වටිනාකමකින් යුත් කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 400 ක් සොයා ගෙන තිබේ.
 
නාවික හමුදා ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර මහතා සදහන් කරන ලද්දේ යාපනයේ මන්ඩතිව් දූපතට ඔබ්බෙන් වූ මුහුදේ දී මෙම වැටලීම සිදු කර ඇත. 
 

No comments:

Post a Comment

Post Bottom Ad

Pages