ආසාදිතයින් 7 දෙනෙක් පුර්ණ සුවය ලබයි - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-07-14

ආසාදිතයින් 7 දෙනෙක් පුර්ණ සුවය ලබයි

තවත් කොරෝනා ආසාදිතයින් 07 දෙනෙක් අද (14) උදෑසන 10 වන විට පුර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
 
ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 1988ක් දක්වා ඉහළ ගොස් තිබේ.
 
අද වනවිට කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානය ආශ්‍රිතව පුද්ගලයින් 519 දෙනෙකු ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇති අතර ඒ සමග මෙරට සමස්ත කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් ගණන 2646 දක්වා ඉහළ ගොස් ඇත.
 

No comments:

Post a Comment

Post Bottom Ad

Pages