දිසා අධිකරණයේ විනිසුරු ඇතුළු 8 ක් නිරෝධායනයට. - Lanka Sinhala gossip

Breaking

Home Top Ad

Post Top Ad

2020-07-15

දිසා අධිකරණයේ විනිසුරු ඇතුළු 8 ක් නිරෝධායනයට.

කොරෝනා වෛරසය ආසාදිත වූ අයකු නඩු  විභාගයකට පැමිණීම හේතුවෙන් ගම්පහ අංක 02 දිසා අධිකරණයේ විනිසුරුවරිය ඇතුළු 08 දෙනකු නිරෝධායනය සඳහා ඊයේ (14 ) යොමු කළ බව ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.

The post දිසා අධිකරණයේ විනිසුරු ඇතුළු 8 ක් නිරෝධායනයට. appeared first on Lanka News Column.

No comments:

Post a Comment

Post Bottom Ad

Pages